HIRU TV

Saturday, August 31, 2013

Schoolgirl K'napped, striped and photographed

පාසල් දැරියක පැහැරගෙන ගොස්‌ නිරුවත් ඡායාරූප අරන්

Schoolgirl K'napped, striped and photographed

 
Girl reped team 410pxhirunewsඅපොස උසස්‌ පෙළ විභාගය සඳහා මහර කාන්තා විද්‍යාලයක විභාග මධ්‍යස්‌ථානය වෙත පයින් ගමන් කරමින් සිටි 22 හැවිරිදි තරුණියක බලහත්කාරයෙන් ත්‍රිරෝද රථයට දමාගෙන ගොස්‌ සිය ජංගම දුරකථනයෙන් ඇගේ නිරුවත් ඡායාරූප රැසක්‌ ගෙන හිරිහැර කළ අයකු ලබන මස 11 වැනිදා තෙක්‌ රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇත.
මෙසේ රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණේ මොරටුව ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි. ඔහු බලහත්කාරයෙන් ලබාගත් බව කියන තරුණියගේ නිරුවත් ඡායාරූප ඇතුළත් ජංගම දුරකථනය ද සොයාගෙන තිබේ.

ඔවුන් දෙදෙනා අතර ෆේස්‌බුක්‌" මගින් පවත්වාගෙන ගිය ආදර සම්බන්ධය මෙම පැහැරගෙන යැමට මූලික සිද්ධාන්තය බව පොලිස්‌ පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ.
සැකකරු මහර මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්
කිරීමෙන් පසු සැප්තැම්බර් 11 දා දක්‌වා බන්ධනාගාරගත කිරීමට මහෙස්‌ත්‍රාත්වරිය නියෝග කරනු ලැබුවාය. සැකකරු විවාහක එක්‌දරු පියකු බව ද පොලිසිය පවසයි.

No comments:

Post a Comment