Hiru News
HIRU TV
Saturday, August 17, 2013
Song from Ranjan about Dayasiri's plight
දයාසිරිට වූ අතවරය ගැන රංජන් ගෙන් ගීතයක්
Song from Ranjan about Dayasiri's plight
හිරු ටීවී නාලිකාවේ 'බලය' වැඩසටහනට පෙරේදා (15) රාත්‍රී එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා, දයාසිරි ජයසේකර හිටපු මන්ත්‍රීවරයා වෙනුවෙන් ගීත කණ්ඩයක් ගායනා කළේය.
'පක්ෂමාරු දේශපාලනය' සම්බන්ධයෙන් පැවති එම විවාදයට දයාසිරි ජයසේකර මහතා සහභාගිවන බවට එකඟව සිටියද, ඔහු නොආවේ කිමදැයි අසමින් රන්ජන් මේ ගීතය ගැයුවේය.
කිමද නාවේ
..ඇයි නාවේ මගේ දයා
ලිංගික අතවරක්ද මගේ දයා
බොරු කිවේ ඇයි කිවේ මගේ දයා
ලිංගික අතවරක්ද මගේ දයා..........
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment