
වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේ, අත්අඩංගුවට ගත් සැකකරුවන්
මහනුවර, නුගේගොඩ ඇතුළු ප්‍රදේශ රැසකින් මුදල් කොල්ලකා ඇති බව ය.ඔවුන් සතුව තිබී ගිනි අවි තුනක් ද පොලීසිය සොයාගෙන තිබේ.
අදාළ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පුත්‍රයා මහනුවර ප්‍රදේශයේ සහකාර වතු අධිකාරීවරයෙකු බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.
No comments:
Post a Comment