
මේ කැමරාව සවිකර ඇත්තේ අදාල අමතර පන්තියේ ගුරුවරයා විසින් බවත් ඔහු එම කැමරාව ආධාරයෙන් ගැහැනු ළමුන් වැසිකිළි යන
අයුරු සිය ජංගම දුරකථනයෙන් නරඹා ඇති බවද හෙළිවී තිබේ.
අදාල ගුරුවරයා සිද්ධිය සම්බන්දයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු අද (01) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය.
No comments:
Post a Comment