
ඇය මෙසේ පෙමින් බැදී ඇත්තේ කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතෙකුගේ වැඩිමහල් පුතා වන පියුෂාන් රත්නායක සමගය.
භාගයාගේ අම්මත් සිය බෑනාට ඉතා මනාප බව පැවසෙන අතර එසේම භාග්‍යාට සිය නැන්දම්මාත්
මේ ප්‍රේම කුරුල්ලා භාග්‍යාගේ හිත හොරකම් කරල තියෙන්නේ එයගෙ ගීතයකට රූප රචනයක් සිදු කරද්දී බවද වාර්තා වේ
ඔවුන් දෙපළට සූභාශිංෂණ ගෙන එනවා සේම, පෙමට මුල් වූ ගීතය ජනප්‍රිය වේවායි අප එක සිතින් පාර්ථනා කරමු.
මෙන්න ඒ පෙමට මුල් පිරූ ගීත රූපරචනය....
No comments:
Post a Comment