HIRU TV

Thursday, October 10, 2013

Denuwan Piya - Udari Warnakulasooriya New Sinhala Songs 2013

උදාරි හා සුජිත්ගේ රාත්‍රී රගපෑම ඉන්දික රූගත කරලා


Denuwan Piya - Udari Warnakulasooriya New Sinhala Songs 2013

UdariHusband 410px 13 10 10hirunewsබොද මීදුම් ටෙලිය හරහා ජනප්‍රියත්වයට පත් උදාරි වර්ණකුලසූරියගේ සැමියා වන සුජිත්ගේ රගපෑමක් ගැන වාර්තා වේ.
ඔහු රගපා ඇත්තේ උදාරිගේම ගීත රචනයක් සදහා බවද පැවසේ.
උදාරි ගායනයට පිවිසියේ ‘දෙනුවන් පියා’ ගීතය ගායනාකරමිනි.
ඇගේ සැමියා රගපාන්නේ මේ ගීතයේ රූප රචනය සදහාය.
අදාල රූපරචනය සිංගප්පූරුවේදී රූගත කර ඇති බවද පැවසේ.
වෛද්‍යවරයකු වන උදාරිගේ සැමියාත් උදාරිත් සිඟිති දියණියත් මේවන විට ජීවත් වෙන්නේ සිංගප්පූරුවේය.
සුජිත්ගේ කාර්යබහුලත්වය නිසා මෙහි රූගත කිරීම් රැසක්ම සිදුකර ඇත්තේ රාත්‍රි කාලයේදී බවද වාර්තා වේ.
මෙහි රූගත කිරීම සිදුකර ඇත්තේ ඡායාරූප ශිල්පී ඉන්දික
මල්ලවාරච්චි විසින් බවද පැවසේ.
ශම්මි ගයාන් එහි සහය කැමරා ශිල්පියා ලෙස කටයුතු කර ඇත.
සුජිතුත් උදාරිත් රූගත කිරීම්වල යෙදෙන විටදී සිඟිති දියණිය බලා ගැනීමට සිදු වී ඇත්තේ ඉන්දික සහ ශම්මිට බවද පැවසේ.
මේ වීඩියෝවට දින තුනක් ගතවී ඇති බවද වාර්තා වේ.

No comments:

Post a Comment