HIRU TV

Thursday, October 10, 2013

NEWS FOR FACEBOOK

ෆේස්බුක් තහනම් කරනවද? රනිල් අසයි

NEWS FOR FACEBOOK
 
RanilFB 410px 13 10 10hirunewsෆේස්බුක් සමාජ ජාලය ශ්‍රී ලංකාවෙන් තහනම් කරන්නේ දැයි විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (10) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නයක් නැගුවේය.
එවැනි අදහසක් කිසි සේත්ම රජයට නැතැයි ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍ය, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
මහින්ද රාජපක්ෂ ජනපති පානදුර සුමංගල බාලිකා විදුහලේ
දී කළ කතාවකින් කියැවුණේ ''ෆේස් බුක් අපටත් වසංගතයක්, දරුවන්ටත් වසංගතයක්.අපිට මේක තහනම් කරන්න පුළුවන්. ඒකට ක්‍රම තිබෙනවා. නීතීයෙන් මේවා කරන්න පුළුවන් කමක් නෑ. ඒ නිසා ෆේස් බුක් විශ්වාස කරන්න එපා.''

No comments:

Post a Comment