HIRU TV

Wednesday, October 9, 2013

Dilshan to retire from Test cricket

ඩිල්ෂාන් ටෙස්ට් ඉනිම නතරකරයි

Dilshan to retire from Test cricket

 
ThilakarathnaDilshan 410px 13 10 09hirunewsශ‍්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයෙකු වන තිලකරත්න ඩිල්ෂාන් ටෙස්ට් කි‍්‍රකට් පිටියට සමුදීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
මේ පිළිබඳව ඔහු හෙට (10) දිනයේදී නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතය.
වසර 1999 නොවැම්බර් මාසයේදී සිය ටෙස්ට් දිවිය ආරම්භ කළ ඩිල්ෂාන් මේ දක්වා තරග 87කට සහභාගී වී ලකුණු 5492ක්
ලබාගෙන තිබේ.
මේ වන විට ටෙස්ට් ශතක 16ක් හා අර්ධ ශතක 23ක් ලබාගෙන ඇති ඩිල්ෂාන් අවසන් වරට ටෙස්ට් තරගයකදී ක්‍රීඩා කළේ පසුගිය මාර්තු මාසයේදී බංගලාදේශ කණ්ඩායමට එරෙහිවයි.

No comments:

Post a Comment