HIRU TV

Monday, October 7, 2013

Married or not, Jackie wants kids!

ජැකලින්ට දරු ප්‍රශ්නයක්

Married or not, Jackie wants kids!

 
JacquelineFernandez 410px 05 08 13hirunewsබොලිවුඩ් සිනමා තරුවක් හා ශී‍්‍ර ලංකේය රූ රැජිනක් වන ජැකලයින් ෆර්නැන්ඩස්ට දරු ප්‍රශ්නයක් ඇතිවී ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ.
විවාහ වී හෝ අවිවාහකව දරුවෙක් හදා ගැනීමට ජැකලයින්ට ඉපදුන ආශාවක් නිසා මේ දරුප්‍රශ්නය ඇතිවී තිබේ.
ඇය ටයිම්ස් ඔෆ් ඉන්ඩියා හට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් මේ බව හෙළිකර ඇත.
එහිදී ලාංකික පියෙකුටත්, මලයාසියානු මවකටත් දාව උපන් ජැකලයින්ගේ නිවසේ ජනවාර්ගික සබැදියාව පිළිබදව විමසා ඇති අතර ඇය එහිදී පවසා ඇත්තේ වෙනස් සංස්කෘතීන් සහිත අය එක් වහලක් ය
ට ජීවත්වන සුන්දරත්වය ඉන් අතිවිදින්නට හැකිවූ බවයි.
විවිධ භාෂා හා සංස්කෘතීන් ගවේශනයට මනාප බව පවසන ජැකලයින්, එය තමාට ඉන්දියාවේ වඩාත් පහසුවෙන් ජීවත්වීමට උදව්වූ බවද ඇය පවසන්නීය.

No comments:

Post a Comment