
පැමිණීම අත්‍යාවශ්‍ය බවද සඳහන් කොට ඇති එම ලිපිය මාතර කොට්ඨාශ අපරාධ විමර්ෂණ අංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.ඒ බී එම් ඒ ඩබ්ලිව් බී බී කපුගොඩ මහතා විසින් අත්සන් කර තිබේ.
ඒ වන විට මංගල සමරවීර මහතා කොළඹ ගොස් ඇති බව
පවසා ඇති සමරවීර මන්ත‍්‍රීවරයාගේ නැන්දනිය මංගල සමරවීර මහතා හෙට පෙරවරුවේ මාතර මූලස්ථාන පොලිසියට එන බව දැනුම් දී ඇතැයි ද පවසා තිබේ.
No comments:
Post a Comment