HIRU TV

Thursday, October 31, 2013

Priyanka’s item song goes viral

සළු මෑත්වූ ප්‍රියංකාගේ නැටුම ! (විඩියෝව)

Priyanka’s item song goes viral

ews 
PriyankaC 410px 13 10 31hirunබොලිඩුඩ් සුරූපී නිළි ප්‍රියංකා චොප්රා විසින් රඟන රැඟුමක් සහිත ගීතයක් මිලියන ගණනක් ප්‍රේක්ෂකයන්ගේ අවධානය දිනා ගැනීමට සමත්ව ඇති බව වාර්තා වේ.
මේ ගීය ඇතුළත්ව ඇත්තේ සන්ජය ලීලා බන්සාලිගේ නවතම චිත්‍රපටය වන 'රාම් ලීලා' හිය.
'රාම් චාහෙ ලීලා' ලෙස නම් කර ඇති මෙම අංගයට සරාගී රංගනයක යෙදෙන ප්‍රියංකා සැරසී
සිටින්නේ සුදු පැහැති ඉන්දියානු විලසිතාවකිනි.
ඉතා ඉක්මණින් ජනප්‍රිය වූ මෙම සිත් පිනවන රංගනය යු ටියුබ් හරහා සතියක් තුල රසිකයන් මිලියන 2.5කට අධික ප්‍රමාණයක් නරඹා ඇත.

No comments:

Post a Comment