HIRU TV

Wednesday, July 24, 2013

News for dayasiri jayasekara

hirunews

   

News for dayasiri jayasekara

Dayasiri jayasekara 410pxවිපක්ෂයේ ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරු 48 දෙනෙක් තමාට සහාය දීමට සුදානමින් සිටින බවත්, ඔවුන් සියලු දෙනාද ආණ්ඩුවට එක්වන බවත් දයාසිරි ජයසේකර මහතා පැවසිය.
පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමෙන් අනතුරුව, පාර්ලිමේන්තු සංකිර්ණයේ පැවැති මාධ්‍ය හමුවේදී දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා එබව සඳහන් කළේය
එහි පළමු පියවර ලෙස, පඬුවස්නුවර ප‍්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්‍ෂ විපක්ෂ නායක සමන්සිරි පීරිස් මහතා සමඟ විමල් දයානන්ද, ජනක තිලකසිරි, දර්ශන සම්පත්, මනෝ කුමාර එදිරිසිංහ, හේමන්ත පල්ලෙවත්ත යන මන්ත‍්‍රීවරුන් හය දෙනෙක් අද එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක්වන බවද ඔහු පැවසිය.
එක්සත් ජාතික පක්ෂයේ මන්ත‍්‍රීවරුන් 8 දෙනෙකු එම ප‍්‍රාදේශීය සභාව නියෝජනය කරයි.
පඩුවස්නුවර ආසනයේ එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරයා ලෙස කටයුතු කරන්නේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතාය.

1 comment:

  1. K.sunil
    K.sunil Sunday, 11 August 2013 02:58 Comment Link

    Kalusayakkarage Sunil
    Timeline
    Who will be Victorious At North Western Provincethe Election of 21 September 2013.
    The up coming election which is going to be held in North Western Provincethe on 21 September 2013. Who is the next winng party in North Western Province. . We can see there is a big competition among the candidates give many hopes and promises to the people in Province , the oldest theory of astrology. The result of the election cannot be predicated but in this letter, I try to give an assumption of the election the theory of Krisnamurthi methods very popular among in Asian countries as well as in European countries solar fire williaks is popular according to the solar fire williaks system. on that day the sun rises at about 6.00 clock a.m. an depending on that with an experiments the political Party.who comes from North Western Province
    වයඹ පළාත political party. ascendent is Aries. Nomination and first election campaign date also effect to the win of the each North Western Province
    වයඹ පළාත ascendent. The election date United People's Freedom Alliance and United National party.United National Fredom Alliance Party Power.Planet Sun. The luckey number 05 at their Aries assessments and Sun more power full. The election day according to the elevation of Latitude and Magnitude sign the well get more vote and be ask the nextNorth Western Province the Election of United People's Freedom Alliance inNorth Western Province elected Sure.United People's Freedom Alliance (Mr. Dayasiri Jayasekara No1 ) NEXT- Chif Minster Mr. Dayasiri Jayasekara will wine -- ----. sure and definitly (WORLD,s NO.1 ASTROLOGER -------. K. SUNIL OPTHELLE--SRI LANKA--2013-08 --11
    (K. Sunil Opathella---Master of Astrology)
    This Government pays Wages on time
    Kandy Esala Perahera comes to an end: Perahera Sannasa to the President - www.sriexpress.com 120

    ReplyDelete