Hiru News
HIRU TV
Wednesday, July 17, 2013
News for sri lanka cricket captain dinesh chandimal
hirunews
දිනේෂ් චන්දිමාල් ක්‍රිකට් නායකත්වයට
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් තරග තහනමකට ලක්ව සිටීම හේතුවෙන්, සංචාරක දකුණු අපි‍්‍රකානු කණ්ඩායම සමග පැවැත්වෙන පළමු එක්දින තරග දෙකේ නායකත්වයට දිනේෂ් චන්දිමාල් නම්කර ඇත.
ඒ අනුව, ලහිරු තිරිමාන්න උප නායක ලෙස නම් කර තිබේ.
මේ අතර, ජෙහාන් මුබාරක් සහ ඇන්ජලෝ පෙරේරා කණ්ඩායමට කැඳවා ඇති අතර, කුසල් ජනිත් පෙරේරා කණ්ඩායමෙන් ඉවත් කර තිබෙන බව කි‍්‍රකට් ආරංචි මාර්ග සඳහන් කරයි.
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment