
ඔවුන්ගේ ඞී.එන්.ඒ වාර්ථාවක් ලබා ගැනීමට කටයුතු කරන ලෙස ද කොටුව පොලීසියට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මෙසේ රිමාන්ඩ් භාරයට පත් කළේ ජයසිරි පීරිස් සහ විතානආරච්චිගේ කුමාරසිරි යන සැකකරුවන් දෙදෙනාය.
ඉකුත් ජූනි 22 වැනිදා මෙම මාස පහක
දැරිය පැහැරගෙන ගොස් දුෂණය කළ බවට මෙම සැකකරුවන් දෙදෙනා කොටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.
සැකකරුවන් දෙදෙනාගෙන් දැරිය දුෂණය කළ නියම සැකකරු හදුනාගැනීමට ඞී.එන්.ඒ පරීක්ෂණය සිදුකරන බව වාර්තා වේ.
No comments:
Post a Comment