HIRU TV

Wednesday, August 14, 2013

Jackson's brother brought by Namal

ලොකු ජැක්සන් ගෙනාවේ නාමල්

Jackson's brother brought by Namal

 
Namal jection 410px 14-08-1hirunewsලෝකප්‍රකට පොප් ගායක මයිකල් ජැක්සන් ගේ වැඩිමල් සොහොයුරු ඇමරිකානු ජාතික සුපිරි ගායක ජර්මේන් ජැක්සන් මහතා  ඇතුළු නියෝජිත පිරිසක් ඊයේ (13) දිවයිනට පැමිණ ඇත්තේ,  පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්‍ෂ මහතාගේ ආරාධනයෙනි.
ඔහු
මෙරටට පැමිණියේ ඔහුගේ රූමත් බිරිද සමගය.
මෙරටට පැමිණි ජර්මේන් ජැක්ෂන් මහතා මෙරට රැදී සිටින කාලය තුල දැවැන්ත සංගීත ප්‍රසංගයක් සැලසුම් කිරීමටද නියමිත අතර, ව්‍යාපාරික අවස්ථා පිළිබඳ අධ්‍යයනය කිරීමටද බලාපොරොත්තුව සිටින බව පැවසේ.

No comments:

Post a Comment