Hiru News
HIRU TV
Sunday, August 25, 2013
srilanka hot news maskaliya
පියෙක්, දරුවා ගිනි පෙනෙල්ලකින් පුච්චලා
srilanka hot news maskaliya
hirunewsතම 5 හැවිරිදි දරුවා ගිනි පෙනෙල්ලකින් පිළිස්සූ පියෙකු අද (25) මස්කෙලිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම පුද්ගලයා බීමතින් පැමිණ තමන්ටත්, දරුවන්ටත් අමානුෂික ලෙස පහර දෙන බවත්, ඊයේ (24) සවස එසේ පහර දී වැඩිමහල් දරුවා ගිනි පෙනෙල්ලකින් පිළිස්සූ බවත් දරුවන්ගේ මව මස්කෙලිය පොලිසියට පැමිණිලි කර තිබේ.
පිළිස්සීම්වලින් බරපතල ලෙස තුවාල ලැබූ දරුවා මස්කෙලිය
මූලික රෝහලට ඇතුළත් කර ඇත.
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment