HIRU TV

Wednesday, August 21, 2013

Toni Braxton's Wardrobe Malfunction

සුරූපී ටෝනි බ්‍රැක්ස්ටන්ගේ සාය ගැලවෙයි

Toni Braxton's Wardrobe Malfunction

TonyBraxton 410px 13 08 21hirunews‘අන් බ්‍රෙක් මයි හාර්ට්“ ගීතයෙන් ලොවක් නැලවූ ටෝනි බ්‍රැක්ස්ටන් හට අපූරු සිදුවීමකට මුහුණ දෙන්නට සිදුවුනා. ඒ ඇය නිව් ජර්සිහි ප්‍රසිද්ධ වේදිකාවක් මත සජීවී ගායනයක යෙදෙන අතර ඇය හැඳ සිටි කුඩා සාය ගැලවී යාමයි.
මෙම සිදුවීමෙන් ඇගේ පසු පස ප්‍රදේශය සම්පූර්ණයෙන් නිරාවරණය වුණා. නමුත් මේ බව ඇය දැන ගෙන සිටියේ නැහැ. ගායනය අතරතුර නර්ථනයකද යෙදුන ඇය වේදිකාවේ කැරකෙමින් ඉදරිපත් කිරීම සිදුකිරීම නිසා නරඹන්නන් සියලු දෙනාට මේ සිදුවීම හොඳින් දර්ශනය වුණා.
ඉතාමත් සරාගී ලෙස නිමවා තිබූ අගේ ඇඳුම රඳවා තිබුනේ සිහින් නූල් කිහිපයකිනි. මේ නිසාම ඇයගේ ඇඳුම ගැලවී යාම පිළිබඳව ඇයට අවබෝධයක් තිබුනේ නැහැ. කෙසේ වෙතත් වේදිකාවට පැමිණි අගේ රසිකයෙක් ඔහුගේ ජැකට්ටුව ඇයට ලබා දී ඇය සිදුවූ අපහසුතාවයෙන් මුදවා ගැනීමට
කටයුතු කලා.
වයස අවුරුදු 45 ක් වන ටොනි බ්‍රැක්ස්ටන් තවමත් රූමත් බවින් නම් අඩුවක් නැහැ.


No comments:

Post a Comment