HIRU TV

Wednesday, August 21, 2013

Dilshan among Guyana Amazon Warriors

ඩිල්ෂාන් ගයනා පිලට එක්වේ

Dilshan among Guyana Amazon Warriors

 
TMDilshan 410px 13 08 21hirunewsශ්‍රී ලංකා ක්‍රිකට් ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියට එක්වීමට යයි.
තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග සඳහා එක්වන ඩිල්ෂාන් ගයනා ඇමසන් වොරියස් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට නියමිතය.
මින් පෙර ගයනා කණ්ඩායමට ශ්‍රී ලංකා වේග පන්දු
යවන ක්‍රීඩක ලසිත් මාලිංගද එක්වු අතර මුත්තයියා මුරලිදරන්, කුමාර් සංගක්කාර ජැමෙයිකා ටලාවාස් පිලටත්, මහේල ජයවර්ධන ට්‍රිනිඩෑඩ් ඇන්ඩ් ටොබැගෝ රෙඩ් ස්ටීල් කණ්ඩායමටත් එක්වුහ.

No comments:

Post a Comment