HIRU TV

Tuesday, September 3, 2013

Hot News\For Dabulla Temple

මහා භද්‍රකාලී පැහැරගෙන ගිහින් !

Hot News\For  Dabulla Temple
 
maha bhadrakali 410px 03 09 13hirunewsදඹුල්ල පූජා භූමියේ තිබූ මහා භද්‍රකාලී දේවාලයේ දේව පිළිරුව, කිසියම් පිරිසක් විසින් ඊයේ (02) රාත‍්‍රීයෙදී පැහැරගෙන ගොස් ඇතැයි දඹුල්ල පොලීසිය පවසයි.
දේවාලයේ භාරකාරිනිය සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල පොලීසියේ පැමිණිල්ලක්
සිදුකර ඇති අතර පූජා භූමිය ආසන්නයේ තිබී මෙම දේවප්‍රතිමාවේ කොටස් සොයාගෙන ඇත.

No comments:

Post a Comment