HIRU TV

Thursday, September 5, 2013

News for Balapitiya

දස හැවිරිදි සිසුවිය අපයෝජනය කළ ගුරාට ඇප

News for Balapitiya
Hammer 410px 13 04 09hirunewsතම ශිෂ්‍යාවකට අසභ්‍ය ඡායාරූප පෙන්වා ඇය අපයෝජනය කළ බව කියන ගුරුවරයෙකු අත්අඩංගුවට ගෙන, බලපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැර තිබේ.
දෙදරු පියෙකු වන 45 හැවිරිදි සැකකරු,  10 වැනි වියේ
පසු වන දැරියක එලෙස අපයෝජනය කර ඇත.

පාසල් වේලාවෙන් පවසුව පැවති අමතර පන්තියකදී ‍මෙය සිදුව ඇති බව පොලීසිය ප්‍රකාශ කළේ ය.

No comments:

Post a Comment