
1995 දී එල්ටිටිඊ ත්‍රස්තවාදී ක්‍රියාවක් සම්බන්ධයෙන් මෙම ලොරිය අත්අඩංගුවට ගෙන තිබූ අතර දිරාපත්වෙමින් අබලන්ව තිබූ එය බැකෝවක් යොදා ඉවත් කරන්නට කටයුතු යෙදන
අතරේදී ලෑලි අතරින් මේ පුපුරන ද්‍රව්‍ය මතුවී ඇත.
බෝම්බ වලට අමතරව 'ට්‍රයි නයිට්රෝටොලුවන්ස් 'නම් විද්‍යාත්මක නාමයකින් හැදින්වෙන පුපුරණ ද්‍රව්‍ය තොගය සොයාගෙත ඇති අතර යුධ සමයේ මහා විනාශයක් කිරීම උදෙසා එල්ටිටිඊ විසින් මේ ලොරිය කොළඹට ගේන්නට ඇතැයි පැවසේ.
මේවනවිටත් ලොරිය පිළිබඳ විමර්ශණ කෙරෙමින් පවති.
No comments:
Post a Comment