HIRU TV

Sunday, September 22, 2013

UNP washed away from K'gala

එජාපය කුරුණෑගලින් හේදිලා යයි

UNP washed away from K'gala

 
Athugala unp 22-09-13hirunewsඊයේ (21) පැවති වයඹ පළාත් සභා මැතිවරණයේ ප්‍රතිපල අනුව එක්සත් ජාතික පක්ෂය කුරුණෑගල දිස්ත්‍රීක්කයෙන් ඉතිහාසගත අන්ත පරාජයක් ලබා ඇත. එජාපයේ හිටපු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක්වීම ඒ කෙරෙහි තීරණාත්මක ලෙස බලපෑ ඇතැයි දේශපාලන විචාරකයින් සඳහන් කරති.

කුරුණෑගල දිස්ත්‍රීක්කයේ අවසන් ප්‍රතිපල අනුව, එක්සත් ජනතා සන්ධානය ඡන්ද 540,513 (69.05 %) ලබා ගනිමින් මන්ත්‍රී ධුර  23ක් දිනා ගෙන තිබේ.
 
එක්සත් ජාතික පක්ෂය  ඡන්ද 169,668 (21.67 %) ක් ලබා ගනිමින් මන්ත්‍රී ධුර 07ක්ද , සරත් ෆොන්සේකා මහතාගේ 'ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය'  ඡන්ද 36,096 (4.61 %) ලබා ගනිමින් මන්ත්‍රී ධුර 02ක් ද, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය ඡන්ද  17,130 (2.19 %) ද ජනතා විමුක්ති පෙරමුණ
  ඡන්ද 16,311 (2.08 %) ලබා ගනිමින් මන්ත්‍රී ධුරයක්ද හිමිකරගෙන ඇත.
 
දැනට නිකුත් වී ඇති ප‍්‍රතිඵල සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ සභාපති ගාමිණී ජයවික‍්‍රම පෙරේරා මහතා ගෙන් කල විමසීමකදී,  තම පක්ෂය  නැවතවරක් පසුබෑ ඇතැයි එම ප‍්‍රතිඵලයෙන් පිළිගැනීමට සිදුවන බව පැවසිය.
Provincial Council Elections 2013
Kurunegala District
 
Name of the Party/Independent GroupNo. of Votes Received
Percentage  %
No. of Members Elected
United People's Freedom Alliance
540,513
69.05 %
23
United National Party
169,668
21.67 %
7
Democratic Party
36,096
4.61 %
2
Sri Lanka Muslim Congress
17,130
2.19 %
1
People's Liberation Front
16,311
2.08 %
1
Jana Setha Peramuna
627
0.08 %
Our National Front
541
0.07 %
Eksath Lanka Podujana Pakshaya
291
0.04 %
Patriotic National Front
277
0.04 %
Nationalities Unity Organization
232
0.03 %
Eksath Lanka Maha Sabha
192
0.02 %
Independent Group 12
188
0.02 %
Independent Group 1
96
0.01 %
Independent Group 3
91
0.01 %
Independent Group 11
77
0.01 %
Independent Group 10
62
0.01 %
Independent Group 2
56
0.01 %
Ruhunu Janatha Party
53
0.01 %
Independent Group 9
53
0.01 %
Sri Lanka Labour Party
51
0.01 %
Independent Group 5
50
0.01 %
Independent Group 7
46
0.01 %
Independent Group 8
45
0.01 %
Independent Group 4
43
0.01 %
Independent Group 6
43
0.01 %
Total Valid Votes
782,832
95.54 %
Rejected Votes
36,562
4.46 %
Total Votes Polled
819,394
66.74 %
Registered Electors
1,227,810

No comments:

Post a Comment