HIRU TV

Sunday, September 22, 2013

Matale highest preference Janaka's son

මාතලේ වැඩිම මනාප ජනකගේ පුතාට

Matale highest preference Janaka's son

 
pramitha bandara 410pxhirunewsඊයේ පැවති පළාත් සභා මැතිවරණයේ ප්‍රතිපල අනුව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨ නායකයකු වන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ පුත් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා මධ්‍යම පළාත් සභාවේ වැඩිම මනාප ලාභියා බවට පත්ව ඇත.
ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා, මැතිවරණ ව්‍යාපාරය ආරම්බ කල දිනයේ  සිටම ජනාධිපතිවරයාගේ සමීපතම හිතවතකු වූ මාතලේ දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂමන් වසන්ත පෙරේරා මහතාගේ තර්ජන හා බලපෑම් වලට ලක්විය.

මන්ත්‍රී ධුරවලට පත්වූ අපේක්ෂකයින් ලබාගත්
මනාප ඡන්ද සංඛ්‍යාව පහත දැක්වේ.

ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් - 51591
බන්දුල යාලේගම - 45460
පරාක්‍රම දිසානායක - 24686
ඩබ්ලිව්.එම්. යසමාන - 21382
එල්.ඩී. නිමලසිරි - 20583
චින්තන බුද්ධික ඒකනායක - 20052
තිලක් බණ්ඩාර - 16247

මන්ත්‍රී ධුරවලට පත්වූ එජාප අපේක්ෂකයින් ලබාගත් මනාප ඡන්ද සංඛ්‍යාව පහත දැක්වේ.

 රංජිත් අළුවිහාරේ - 29545
සංජීව  කවිරත්න -  24249
රෝහණ බණ්ඩාරනායක - 14415

No comments:

Post a Comment