
එම දිස්ත්‍රීක්කයෙන් එක්සත් ජාතික පක්ෂයට ඡන්ද 67,263ක් හිමිව ඇති අතර 20.56%ක ප්‍රතිශතයක් සමගින් මන්ත්‍රී ආසන 4ක් දිනා ගැනීමට හැකි වී ඇත.
එසේම කඳුරට ජනතා පෙරමුණ ඡන්ද 23,455ක් 7.17%ක
ප්‍රතිශතයක් සමගින් මන්ත්‍රී ආසන 1ක් නුවරඑළියෙන් හිමිකර ගැනීමට සමත්ව තිබේ.
ඒ හැර වෙනත් කිසිදු පක්ෂයකට නුවරඑළියෙන් මන්ත්‍රී ආසනයක් හිමිකර කර ගැනීමට හැකියාවක් ලැබී නැත.
Name of the Party/Independent Group | No. of Votes Received |
Percentage %
|
No. of Members Elected
|
United People's Freedom Alliance |
225,307
|
68.87 %
| 11 |
United National Party |
67,263
|
20.56 %
| 4 |
Up-Country People's Front |
23,455
|
7.17 %
| 1 |
Democratic Party |
3,385
|
1.03 %
| |
People's Liberation Front |
2,310
|
0.71 %
| |
Independent Group 2 |
1,185
|
0.36 %
| |
Eelavar Democratic Front |
1,096
|
0.34 %
| |
Socialist Alliance |
726
|
0.22 %
| |
Independent Group 5 |
647
|
0.20 %
| |
United Socialist Party |
523
|
0.16 %
| |
Independent Group 9 |
429
|
0.13 %
| |
Independent Group 6 |
151
|
0.05 %
| |
Eksath Lanka Podujana Pakshaya |
138
|
0.04 %
| |
Patriotic National Front |
129
|
0.04 %
| |
Independent Group 7 |
90
|
0.03 %
| |
Independent Group 8 |
75
|
0.02 %
| |
Eksath Lanka Maha Sabha |
63
|
0.02 %
| |
Independent Group 3 |
43
|
0.01 %
| |
Jana Setha Peramuna |
37
|
0.01 %
| |
Independent Group 1 |
32
|
0.01 %
| |
Independent Group 4 |
22
|
0.01 %
| |
Sri Lanka Labour Party |
21
|
0.01 %
| |
Ruhunu Janatha Party |
16
|
0.00 %
| |
Total Valid Votes
|
327,143
|
92.20 %
| |
Rejected Votes
|
27,677
|
7.80 %
| |
Total Votes Polled
|
354,820
|
69.89 %
| |
Registered Electors
|
507,693
|
No comments:
Post a Comment