HIRU TV

Sunday, October 20, 2013

A suitor for Vinu

විනූ බලන්න ආ මනමාලයා !

A suitor for Vinu

  
Vinu U 410px 20-10-13hirunewsරූ රැජිනක්, ටෙලි නිළියක් හා මෝස්තර නිරූපිකාවක් වූ විනූ උදානි බැලීමට ඇගේ නිවසට මනමාලයෙක් පැමිණ ඇතැයි වාර්තා වේ.
මේ මනමාලයා විනූ බලා ලහි ලහියේම විදෙස්ගතවී ඇති බවද පැවසේ.
මනමාලය විදෙස්ගත වුණේ විනූගේ හිතත් සොරකම් කරගෙනද යන්නට විනූට උත්තර නැතැයිද මේ අතර වාර්තා වේ.
කෙසේවුවද විනූ රූපලාවන්‍ය කේෂත්‍රයට සම්බන්ධ වෛද්‍යවරයෙක් සමග හාදකමක් ඇතැයි යනුවෙන් පැතිර ඇති කතාව මුසාවක් බවද ඇය කියන්නීය.
ඔය කියන දොස්තරවරයා නිතර කතාකරන සමීප මිතුරෙක්ද නොව
න බව විනූ සදහන් කර ඇත.
කොච්චර ඉල්ලුමක් තිබ්බත් විනූ විවාහ වෙන්නෙ නම් අවුරුදු විසිතුනේදී බවද ඇය ශපඨ කර සිටී.

No comments:

Post a Comment