HIRU TV

Friday, October 11, 2013

Boyfriend padlocks girlfriend’s jeans

කෙල්ල පිට යයි කියලා කොල්ලා ඉබ්බෙක් දාලා

Boyfriend padlocks girlfriend’s jeans

 
PattleLock 410px 13 10 11hirunewsහතළිස් හැවිරිදි පෙම්වතා සිය විසිපස් හැවිරිදි පෙම්වතියගේ කලිසමට ඉබ්බෙක් දමා යතුරු දැමූ පුවතක් මෙක්සිකෝවෙන් වාර්තා වේ.
සී එන් එන් පුවත් සේවය වාර්තා කරන ආකාරයට ඔහු මෙසේ සිය පෙම්වතියගේ කලිසමට අගුල් දමා ඇත්තේ ඇය වෙනත් පිරිමින් හා සම්බන්දතා පැවැත්වීම වැලැක්වීමටයි.
පැය කිහිපයක්
යන තෙක්ම වැසිකිළියට යාමට නොහැකිව සිටි මෙම තරුණිය අවසානයේ තමන්ට සිදුවන අකටයුත්ත පිලිබඳ පොලිසියට පැමිනිළි කිරීමෙන් පසුව පෙම්වතාව අත් අඩංගුවට ගෙන ඇත.

No comments:

Post a Comment