HIRU TV

Wednesday, October 9, 2013

HOT NEWS FOR GAYASHA PERERA

නිරුවතින් රඟපෑ බව ගයේෂා කියයි

HOT NEWS FOR GAYASHA PERERA
GayeshaFlyinFish 410px 13 10 09
hirunewsතමන් ඉගිල්ලෙන මාළුවෝ චිත‍්‍රපටයේ නිරුවතින් රඟපෑ බව රංගන ශිල්පිනී ගයේෂා පෙරේරා පවසයි.
සිරස රූපවාහිනියේ ‘රෙඞ් කාපට්’ වැඩසටහන හා එක්වෙමින් ඇය කිය සිටියේ වෘතිමය රංගන ශිල්පිනියක් ලෙස චරිත බාරගැනීමේ අවධානම හා ඒ චරිත වලට සාධාරණය ඉටු කිරීමේ අයිතිය ඇති බවත් රංගන ශිල්පිනියක් හැටියට චරිතය නිරුවත්ද ද නැද්ද නොවැදගත් බවත් චරිතයකට
සාධාරණයක් ඉටු කරන්න හැකි නම් ඒ චරිතය බාරගැනීම සෑම රංගන ශිල්පිනියන් හා ශිල්පීන්ට ඇති වගකීමක් බවත්ය.

No comments:

Post a Comment