
ඊයේ පස්වරුවේ සිදුකල මෙම වැටලීමේ දී එම මධ්‍යස්ථානයේ කළමනාකාරිනිය සහ ගණිකා වෘත්තියේ යෙදුනු තවත් කාන්තාවන් අට දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසිය.
පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, වයස අවුරුදු 24 සි
ට 40 දක්වා වයස් කාණ්ඩවල පසුවන මොවුන් කඳාන, මීගොඩ, වැල්ලවත්ත, ජාඇල, දෙහි ඕවිට සහ තලංගම යන ප‍්‍රදේශවන පදිංචිකාරියන් බවයි.
ඔවුන් අද කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.
No comments:
Post a Comment