HIRU TV

Sunday, October 6, 2013

How Maithree's father opened fire

මෛත‍්‍රීගේ පියා මාතරදී වෙඩි තබන සේයාරූ

How Maithree's father opened fire

 
harmen 410px 06-10-13එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයෙන් ඉවත්කරන ලෙස බලකරමින්, එම පක්ෂයෙන්  නෙරපා හරිනු ලැබූ නීතිඥ ශිරාල් ලක්තිලක  සහ  නීතිඥ මෛත‍්‍රී ගුණරත්න යන පළාත් සභා මන්ත්‍රීවරුන් විසින්  සංවිධානය කල පාගමනේ පැමිණි මෛත‍්‍රී ගුණරත්න මහතා ගේ පියා වන  හර්මන් ගුණරත්න මහතා, මාතර නගර සභාව අසල ඇතිවූ ගැටුමේදී වෙඩි තැබූ ආකාරය දැක්වෙන සේයාරූ කිහිපයක් 'ලංකා ඊ නිව්ස්' වෙබ් අඩවිය විසින් ප්‍රකාශයට පත්කර ඇත.
මොහු ඉවක් බවක් නැතිව වෙඩි තැබීමෙන් තුවාල ලැබූ  තිදෙනෙකු රෝහල් ගත කර තිබේ.

ඔවුන් අතර සේවයට වාර්තා කිරීමට යමින් සිටි සක‍්‍රීය සේවයේ නියුතු
ඩබ්.ඒ. හර්ෂ කුමාර නම් යුද හමුදා භටයෙකුට වෙඩි වැදී ඔහුගේ සිරුරින් කොටසක් පණ නැති වී බරපතල තත්ත්වයෙන් කරාපිටිය රෝහලින් කොළඹට මාරු කර යවා ඇතැයි වාර්තා වේ.
ස්තුතිය -ලංකා ඊ නිව්ස්

No comments:

Post a Comment