HIRU TV

Friday, October 11, 2013

Kavinga knows the reason behind his breakup with Aksha

ආක්ෂා කාවිංග වෙන්වීමට හේතුව කාවිංගත් දන්නවාලු

Kavinga knows the reason behind his breakup with Aksha

 
KavingaAksha 410px 13 10 11hirunewsජනප්‍රිය නළු කාවිංග පෙරේරා හා නිළියක්, නර්තන ශිල්පිනියක් වන අක්ෂා සුදාරි අතර තිබූ පෙම් පටලැවිල්ල පළුදු වීමට හේතුව කාවිංගත් දැන සිටින බව ආක්ෂා පවසයි.
ඇය මෙසේ පවසා ඇත්තේ ගුවන්විදුලි නාළිකාවකින් ඇය සමග පවත්වන ලද සුහද සාකච්ඡාවක් අතරතුරදීය.
කාවිංග කියනවා මම එයාව දාලා ගිය හේතුව එයා දන්නේ නෑ කියලා, මම දාලා ගිය
හේතුව එයා හොඳට දන්නවා, සමහරවිට එයා කියන්න අකමැති ඇති,කාවිංගට මම හුඟාක් අදරේ කළා, එයා ඉන්න තැන සතුටින් ඉන්න ඕනේ කියාලා මම ප‍්‍රාත්තනා කරනවා යැයි ආක්ෂා වැඩිදුරටත් පවසා ඇත.
මේ අතර කාවිංගහට නැවතත් ආදර සීනු නාද වෙන බව පැවසේ.
ඔහුට මෙම ආදර සීනු නාද වන්නේ රූපවාහිනී නාලිකා දෙකක් විසින් රූ රැජිනියන් කරන ලද දැනට නිළියන් ලෙස කේෂ්ත්‍ර යේ සිටින දෙදෙනෙකුගෙන් බවද වාර්තා වේ.

No comments:

Post a Comment