
සිය මාසික රැස්වීමේදී කාන්තා සංවිධාන මේ ප්‍රශ්ණය ඉදිරිපත් කළ බව, එකමුතුවේ සභාපති වී කමලදාස් බීබීසී සංදේශයට පැවසීය.
"මේ නිලධාරීන් සමහර අවස්ථාවල රාත්‍රී දහය තරම් පමා වී නිවෙස්වලට පැමිණෙන බව ප්‍රකාශ වී තිබෙනවා," යනුවෙන්ද ඔහු සඳහන් කළේය.
පවතින වාතාවරණය හේතුවෙන් ණය ලබා ගත් කාන්තාවන් රාත්‍රී
යුද්ධය අවසාන වීමෙන් අනතුරුව රාජ්‍ය හා පෞද්ගලික මූල්‍ය ආයතන තිහකට වැඩි ප්‍රමාණයක් ප්‍රදේශයේ ක්‍රියාත්මක වන බවද ඔහු කියා සිටියේය.
රාජ්‍ය නොවන සංවිධාන එකමුතුව එල්ල කරන චෝදනාව පිළිබඳව මහ බැංකුවට දැනුම් දී තිබෙන අතර වැඩිදුර විස්තර හෙළි කිරීම සඳහා සතියක කාලයක් අවශ්‍ය බවත්, මඩකලපුව දිස්ත්‍රික් ලේකම් පීඑම්එස් චාර්ල්ස් සංදේශය කළ විමසීමක දී කියා සිටියාය.
No comments:
Post a Comment