
මේ අතර, වයඹ සභාපති ලෙස අභාවප්‍රාප්ත ද.මු. දසනායක අමාත්‍යවරයාගේ බිරිඳ වන ඉන්ද්‍රානි දසනායක මහත්මිය ද උප සභාපති ලෙස ආර්.ඩි. විමලදාස මහතාද, සභානායක ලෙස තිසේරා මහතාව ද නම්කර ඇත.
එසේම මධ්‍යම පළාත් සභාවේ සභාපති ලෙස මහින්ද අබේකෝන් මහතාද,
උප සභාපති ලෙස අමාත්‍ය සි.බි. රත්නායක මහතාගේ සොයුරු ආර්.එම්. සුනිල් බණ්ඩාර රත්නායක මහතාද, සභානායක ලෙස ද ඒ. තුරෙයි සාමි මදීයුග රජා මහතාද නම්කර තිබේ.
No comments:
Post a Comment