
මෙම සිද්ධිය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ ක‍්‍රියාකාරීන් 27 දෙනෙකු මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතව සිටිති.
විපක්ෂ නායකවරයා සමග මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත‍්‍රී මංගල සමරවීර මහතා ඇතුලූ පිරිසක්ද එක්ව සිටි බව වාර්තාවේ.
එම ගැටුවේදී බරපතල තුවාල ලබා අපරැක්ක ආයුර්වේද රෝහලේ
ප්‍රතිකාර ලබන එජාප මාතර ආසන බල බන්ඩලයේ උප සභාපති ජාලිය ජයවර්ධන මහතාගේ සුවදුක් බැලීමටද ගොස් තිබේ. රෝහල්ගතව සිටියද ඔහු අත්අඩංගුවේ පසුවේ.
ඡායාරූප ස්තුතිය - ලංකාදීප




No comments:
Post a Comment