Jagath Chamila reveals of 'dirty talks' at Swarnawahini

එහිදී ඔහු තමා වේශ නිරූපන ශිල්පියෙකුව සිටියදී මුහුණ දුන් අපූරු අකරතැබ්බයක් ගැනද හෙළි කළේය.
කතාව සැකෙවින් මෙසේය.
ජගත් චමිල ළාබාල වයසේ සිටියදී ඔහුට වරක් රූ රැජිනක් හැඩ ගැන්වීමට සිදුව තිබේ. (ලංකාවේ රූ රැජිනක් නොවේ)
ඔහු හැඩගැන්වීමේ කාමරයට වී අදාල රූ රැජින පැමිණෙන තෙක් රැදී සිට ඇත.
ජගත් බලාපොරොත්තු වූ පරිදිම එම රූ රැජින කාමරයට පැමිණ තිබේ.
ඇය කාමරයට ඇතුළුවූ විගස ඇද සිටි ටීෂර්ටය උණා දමා ඇත.
ඉන්පසු සිදුවූ දේ ජගත්ගේ වචන වලින් මෙසේය.
''එකපාරටම ඇදුම ගැලෙව්වා..දකින්න ඕන සියලුදේවල් දැක්ක..මට බය හිතුනා...මට හිතාගන්න බෑ ගැලෙව්වට පස්සෙ මම මෙතන ඉන්නවද, යනවද කියල, ස්ත්‍රී රූපයක් තුල දැකිය යුතු සියලුදේවල් මගේ ඇස් පිනවා ගියා''
''මම එළියට යන්න හදනකොටම මට කතා කළා...එයාගෙ ඇසිස්ටන් එතන හිටිය..මට මේකප් එක කරන්න කිව්ව..හැබැයි මට හිතාගන්න බෑ..දැකලත් නැති දෙයක්..මම කලර්ස් ස්පොන්ජ් එකට අරන් ගාන්න ගියාම මගේ අත වෙව්ලන්න පටන් ගත්තා..වෙව්ල වෙව්ල ගගා හිටියම එයා කිව්වා එයාගෙ භාෂාවෙන්..බයවෙන්න එපා එයාට අදින්න තියෙන්නේ ඇග ඇරිච්ච කොස්ටියුම් එකක් ඒ නිසා හැම තැනම එකම ටෝන් එක තියෙන්න ඕන නිසයි මෙහෙම කළේ කියල..''
මේ කතා සියල්ල ජගත් චමිල ප්‍රකාශකර සිටියේ නිවේදිකාවක්, නිරූපන ශිල්පිනියක් හා නිළියක්වන සුජානි මේනකාද ඉදිරියේ සිටියදීය.

No comments:
Post a Comment