HIRU TV

Monday, July 22, 2013

Why Sanga didn't show up ?

hirunews

සංගා මාධ්‍ය හමුවට නාවේ ඇයි ?    

Kumar S 410px 22-07-13දකුණු අප්‍රිකානු පිල ලකුණු 180කින් පරාජය කිරීමේ නියමුවා වූ කුමාර සංගක්කාර තරගයෙන් පසුව පැවැත්වෙන මාධ්‍ය හමුවට නොඒමට හේතුවී ඇත්තේ ඔහු අයිස් නෑමකට (Ice Bath) එකකට යාම නිසා බව වාර්තා වේ.
ඔහු මෙසේ මාධ්‍ය හමුව මගහැරියේ ශ්‍රී ලංකා පිලේ ජ්‍යෙෂඨ ක්‍රීඩකයන් තිදෙනකු සිටියදී උපනායකත්වය හෝ ඔවුන්ගෙන් කෙනෙකුට නොදීම නිසා යැයිද සැකයක් මතුව ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් කලමනාකරු මයිකල් ද සොයිසා, මාධ්‍ය හමුවටයාමේ සංගාගේ ගමන වැලැක්වූ බවටද රාවයක් ක්‍රිකට් පිටියේ පවතී.

No comments:

Post a Comment