HIRU TV

Monday, July 22, 2013

Raped Norwegian lady released

hirunews

දූෂණයට ලක්වූ නෝර්වේ කත නිදහස්

Mate debora 410px 20-07-13ඩුබායිහිදී දූෂණයට ලක්වීමෙන් අනතුරුව, සිරදඩුවම් ලැබූ නෝර්වේ ජාතික කාන්තාව නිදහස් වී ඇති බව විදෙස් වාර්තා පවසයි.
සැලසුම් ශිල්පිණියක වන මාටේ ඩෙබෝරා නැමැති මෙම කාන්තාව පසුගියදා තමන් දූෂණයට ලක්වූ බවට පොලිසියට පැමිණිලි කර තිබිණ.
එහිදී ඇය බිමත්ව, අනාචාරයේ හැසිරුණු ඇති බවට චෝදනා එල්ල කරමින්, අනපේක්ෂිත ලෙස මාස 16 ක සිරදඩුවමක් ඩුබායි පොලිසිය විසින් ඇයට නියම කළේය.
කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් නෝර්වේ ජාතික කාන්තාව ඉදිරිපත් කළ අභියාචනය සැලකිල්ලට ගනිමින්  ඇය නිදහස් කිරීමට ඩුබායි බලධාරින් පියවර ගෙන තිබේ.

No comments:

Post a Comment