HIRUNEWS
හොරණ ප්‍ර දේශයේ ප්‍රසිද්ධ ඇගලුම් ආයතනයක සේවය කරනු ලබන දෙදරු මවක් සිය අනියම් සැමියා සමග හොරණ ඉළිඹ ප්‍ර දේශයේ හෝටලයක මහදවල් ලැගුම්ගෙන සිටියදී එම කතගේ සැමියා විසින් කොටුකර ගැනීමේ සිද්ධියක් හොරණ පොලිසියෙන් වාර්තා වේ.

මෙසේ කොටුකරගත් සිය බිරිය හා සොර සැමියාට අතපය කැඩෙන්නට එම කාන්තාවගේ සැමියා පහරදී ඇති බවද පැවසේ.]
තුවාල ලැබූ ඔවුන් දෙපල හොරණ පොලිසිය විසින් හොරණ මූලික රෝහලට ඇතුළත්කර තිබේ.
මෙසේ තුවාල ලැබූ කාන්තාව අගලවත්ත, දංපිළිගොඩ පදිංචිකාරියක් බව පැවසේ.
අදාල කාන්තාවගේ දරු දෙදෙනා වයස අවුරුදු 5ක් හා වයස අවුරුද්දක දරුවන් බවද පැවසේ.
No comments:
Post a Comment