hirunews
වැල්ලවත්ත, හැව්ලොක් පාරේ සිව් මහල් ගොඩනැගිල්ලක පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා ගණිකා වෘත්තියේ නිරත වීමට එහි පැමිණ සිටි කාන්තාවන් දෙදෙනෙක් සහ එහි කළමනාකරණ කටයුතු කල පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන තිබේ.

ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් ලෙස මෙම ස්ථානය පත්වාගෙන ගොස් ඇතැයි වැල්ලවත්ත පොලිසිය පැවසීය.
අළුත්කඩේ අංක 03 මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් සෝදිසි වරෙන්තුවක් මත මේ ස්ඨානය වැල්ලවත්ත පොලිසිය විසින් වටලා තිබේ.
සැකකාරියන් දෙදෙනා හා සැකකරු අද (21) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
No comments:
Post a Comment