hirunews
නිසි ප‍්‍රමිතියෙන් යුතු දරුවෙකු හදා ගැනීමේ අවශ්‍යතාවයක් තමන්ට ඇතැයි අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි.

අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ පුත්, ප‍්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ගේ මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරමින්, දඹුල්ල ප‍්‍රදේශයේ අද (21) පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා එබව කියා සිටියේය.
දරුවන්ට ද නිසි ප‍්‍රමිතියක් තිබිය යුතු බව සඳහන් කල ඇමතිවරයා, ප‍්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ප‍්‍රමිතියෙන් යුත් පුතෙකු බවත්, එවන් පුතෙකු හදා ගැනීමේ අවශ්‍යතාවයක් තමන්ට ඇති බවත් එහිදී පැවසිය.
No comments:
Post a Comment