HIRU TV

Sunday, July 21, 2013

Female soccer star naked in front cover

hirunews

සුපිරි පාපන්දු ක‍්‍රීඩිකාව නිරුවතින් 

Holl 21-07-13ඔලිම්පික් රන් පදක්කම් ලාභී ඇමරිකානු පාපන්දු ක‍්‍රීඩිකා හෝප් සෝලෝ ලොව පුරා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ නිරුවත් සිරුරු අනාවරණය කරන ESPN Body Issue  සගරාවේ නවතම කලාපය සඳහා පෙනී සිට ඇත.
ඇමරිකානු පාපන්දු ක‍්‍රීඩක ජෙරමි ස්ටීවන්ස් සමග විවාහ වී සිටින 31 වියැති සෝලෝ ද හෆින්ටන් පෝස්ට් පුවත්පත සමග පවසා ඇත්තේ, ක‍්‍රීඩිකාවක් ලෙස තමන් කායිකව ශක්තිමත් බවත් රූමත් බවත් දෙකම හිමිකරගෙන ඇති බව දැනගැනීම දැඩි ආත්ම ශක්තියක් හිමිකරදෙන බවයි.
තරුණ වියේදී තම සිරුරේ පෙනුම පිළිබඳව තරුණයන් පැවසූ වදන් වලින් ලැජ්ජාවටත් කනගාටුවටත් පත්වූ බව අනාවරණය කර ඇති සෝලෝ,  පසුකාලීනව හොලිවුඞ්හි නර්තන වැඩසටහනකට ඉදිරිපත් වූ විට තමන් පේශිමයව දැඩි බව බොහෝ දෙනෙක් විසින් පවසන ලද බව හෙළි කර තිබේ.

No comments:

Post a Comment