HIRU TV

Saturday, July 20, 2013

Norwegian rape victim arrested in Dubai

hirunews

දූෂණයට ලක්වූ නෝර්වේ කාන්තාව සිරගෙට !! 

Mate debora 410px 20-07-13ඩුබායි හිදී දූෂණයට ලක්වූ නෝර්වේ ජාතික කාන්තාවක් ඒ පිළිබද පොලීසියට පැමිණිලි කිරීමෙන් පසුව අනාචාරයේ හැසිරුණු බවට චෝදනා කරමින් සිර දඩුවම් නියම කර තිබේ.
මත්පැන් පානය කර ඇති බවට ද ඇයට චෝදනා එල්ල වී ඇති අතර, ඊයේ (19) නිකුත් කෙරුණු මාස 16ක සිර දඩුවම ලබන සතියේ සිට කි‍්‍රයාත්මක වනු ඇතැයි අපේක්ෂිතය.
කෙසේ නමුත්, මෙම දඩුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බව ද සැලසුම් ශිල්පිණියක වන මාටේ ඩෙබෝරා නැමැති මෙම කාන්තාව ප‍්‍රකාශ කර සිටින්නීය.
ඩුබායි අධිකරණ තීන්දුව පිළිබද නෝර්වේ රජය ද දැඩි අප‍්‍රසාදය පළ කර ඇත.
-හිරු

No comments:

Post a Comment