hirunews
හෙළුවෙන් රග්බි ගහන්න ගිහිං
සිඩ්නි නුවර ජාත්‍යන්තර රග්බි ක්‍රිඩා පිටියේදී නස්ව් හා කුවින්ස්ලන්ඩ් තරගය පැවැත්වෙමින් තිබු මොහොතේ හැඩිදැඩි පුද්ගලයෙක් නිරුවතින් ක්‍රිඩා පිටිය මැදට කඩා වැඩි ඇත.
අධික ලෙස බීමතින් සිටි පුද්ගලයා නිරුවතින් ක්‍රීඩා පිටිය මෑද ක්‍රිඩකයින් අතරට ගොස් සිටියදි, ආරක්ෂක නිලධාරින්ගේ ග්‍රහණයට අසුවිය.
No comments:
Post a Comment