HIRU TV

Sunday, August 25, 2013

Angela leaves the country

ඇන්ජලා රටහැර යයි !

Angela leaves the country


 
angela-seneviratne 410px 25hirunewsජනප්‍රිය සිනමා නිළියකව සිටි ඇන්ජලා සෙනවිරත්න රට හැර ගොස් ඇතැයි වාර්තා වේ.
ඇන්ජලා මෙසේ ගොස් ඇත්තේ අයර්ලන්තයට බවද පැවසේ.
කොළඹ මධ්‍යම තැපැල් හුවමාරු මධ්‍යස්ථානයේ විදේශීය පාර්සල් අංශයට ඇගේ නමට මත්කුඩු පාර්සල් ලැබීමේ සිද්ධිය හේතුවෙන් ඇයට රැකියාව අහිමිවීමෙන් පසුව ඇය මෙසේ ගොස් ඇතැයි වාර්තා වේ.
කෙසේවුවද ඇගේ නම යොදාගනිමින් මෙම ජාවාරමකර ඇත්තේ විදේශිකයන් දෙදෙනෙකු බව පසුව හෙළිවිය.
ඇය සේවය කරනු ලැබුවේ සවුදි අරාබි තානාපති කාර්යාලයේය.
ඇන්ජලාගේ පියා ජීවත්වන්නේ අයර්ලන්තයේය
.
ඇයගොස් ඇත්තේ සිය පියා ළගට බවද පැවසේ.

No comments:

Post a Comment