විදෙස් තරුණායගේ කලව අතගෑ කොන්දොස්‌තර අත්අඩංගුවට
Conductor arrested for harassing foreign lady

hirunewsත්‍රිකුණාමලය සිට කොළඹට ආ බස් රථය තුළදී, දකුණු කොරියානු තානාපති කාර්යාලයට අනුයුක්‌තව කුරුණෑගල සමාජ සේවා ඒකකයේ සේවය කරන විසිහත් (27) හැවිරිදි තරුණියකගේ කලව අතගෑ, බස් කොන්දොස්‌තරවරයකු නිට්‌ටඹුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සිදුවීම පිළිබඳව අතවරයට ලක් වූ විදේශීය කාන්තාව
විසින් කළ පැමිණිල්ලකට අනුව නිට්‌ටඹුව පොලිසියේ නිලධාරීන් විසින් කැකිරාව, දඹුලු හල්මිල්ලෑව පදිංචි කොන්දොස්‌තරවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි
No comments:
Post a Comment