hirunewsබටහිර ඉන්දීය කොදෙව් දූපත් හි පැවැත්වෙන කැරිබියන් ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලියට අවසාන මොහොතේ සම්බන්ධ වූ තිලකරත්න ඩිල්ෂාන් සහ ලසිත් මාලිංග, ටි‍්‍රනිඩෑඞ් ඇන්ඞ් ටොබැගෝ කණ්ඩායම සමග පැවති පළමු අවසන් පූර්ව තරගයේදී සුපුරුදු දස්කම් දැක්වීමට සමත් විය.
ගයානා කණ්ඩායම නියෝජනය කරන ඩිල්ෂාන්
සහ මාලිංග පන්දු යවමින් කඩුලූ 2 බැගින් දවාගත්තේය.
විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ඩිල්ෂාන් නියමිත පන්දුවාර හතරේදී ලකුණු 14කට කඩුලූ 2ක් බිඳහෙලිය.
පන්දු 29කදී ලකුණු 39ක් රැස්කරගනිමින් ගයානා කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූයේද ඩිල්ෂාන් වීම විශේෂත්වයකි.
No comments:
Post a Comment