HIRU TV

Wednesday, August 14, 2013

Monk remanded for molesting a girl

 තෙල් ගාගන්න ගිය දැරිය කෙළෙසූ හිමියෝ රිමාන්ඩ්

Monk remanded for molesting a girl


himi 410px 27-06-12hirunewsමැදවච්චිය කටුකැලියාව විහාරස්ථානයක නාහිමිට තෙල් සාත්තුවක් කිරීමට ගිය 15 හැවිරිදි දැරියක් සිහිසුන්කර කෙළෙසීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව සිටි එහිමියො ලබන 27 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත්කරන ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් දන්දිම එදිරිමාන්න මහතා නියෝග කළේය.
මැදවච්චිය පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ නිලධාරීන් විසින් අදාල නාහිමියෝ අත්අඩංගුවට ගෙන තිබිනි.
මෙසේ අතවරයට පත්ව ඇත්තේ මැදවච්චිය කටුකැලියාව යකා වැව
ප්‍රෙද්ශයේ දැරියකි.
අදාල දැරියගේ මව විසින් කරන ලද පැමිණිල්ලකට අනුව සැකකාර හිමිනම අත්අඩංගුවට ගෙන තිබනි.
සැකකාර හිමියෝ තමාට අවාස ගෙයි ඉදිරිපස රැදෙන්නයි දන්වා, දැරිය ආවාස ගෙට ගත් බවත්, දැරිය කෑගසන හඩ ඇසී තමන් ආවසගෙට ඇතුල්වෙද්දී දැරිය පැදුරක්මත යට ඇදුම් කිසිවක් නොමැතිව සිටි බවත් මව විසින් කරන ලද පැමිණිල්ලේ සදහන් වේ.

No comments:

Post a Comment