
සැකකරු බිරිඳට අතින් පයින් පහර දී දතක් ගලවා බල අපරාධයක් කරන ලදැයි සැකපිට යටවත්ත පොලිසිය විසින් අත් අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිනි.
මෙසේ අතවරයට ලක්වූ කාන්තාව
උපාධිධාරි ගුරුවරියක් වන අතර ඇය එක්දරු මවක් බවද පැවසේ.
රක්ෂිත බන්ධනාගාර ගත කළ සැකකරු මාතලේ, පමුණුව, වාලවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන පාලිත රත්නායක නැමැත්තෙකි.
No comments:
Post a Comment