
කොළඹ ඇතුළු දුරබැහැර ප‍්‍රදේශවල ඇතැම් පුද්ගලයින් සිදු කරන ගුරුකම් වලට මිනී ඔළු අලෙවි කිරීමට මෙම ජාවාරම්කරුවන් කටයුතු කර ඇත.
එක් මිනී ඔළුවක් රුපියල් ලක්ෂ දෙකකට අලෙවි කෙරෙන බවටද තොරතුරු වාර්තා වන බව හම්බන්තොට, නාගරික මන්තී‍්‍ර, අජිත් ප‍්‍රසන්න මහතා සඳහන් කළේය.
ඔහු කියා සිටියේ මේ සම්බන්ධයෙන්
පොලීසියද දැනුවත් කර ඇති බවයි.
මේ අතර හම්බන්තොට, ජේ්‍යෂ්ඨ පොලිස් නිලධාරීයෙකු පැවැසුවේ, මෙවැනි මිනී ඔළු ජාවාරම් පිළිබඳ මීට ඉහතදීද පොලීසියට පැමිණිලි ලැබී ඇති බවයි.
No comments:
Post a Comment