hirunewsඅවුරුදු 6ක කුඩා දරුවකුගේ ඇසක් බලහත්කාරයෙන් ගලවා ගැනීමේ සිද්ධියක් පිළිබඳව චීනයේ ආරක්ෂක අංශ පරීක්ෂණ ආරම්භ කර තිබේ.
ඒජන්සි වාර්තා සදහන් කරන්නේ, එම කුඩා දරුවා සෙල්ලම් කිරීමට නිවසින් පිටතට ගිය අවස්ථාවේදී එම සිද්ධියට මුහුණ පා තිබෙන බව ය.
කෙසේ වුවත් එම සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳව දන්වන කෙනෙකුට යුවාන් ලක්ෂයක මුදලක් පිරිනැමීමට චීන


No comments:
Post a Comment