HIRU TV

Tuesday, August 27, 2013

Ranil's son fallen for a white girl

 රනිල්ගේ පුතා සුදුකෙල්ලකට පෑහිලා !

Ranil's son fallen for a white girl

Pavan 410px 13 08 27hirunewsජනප්‍රිය ගායක රනිල් මල්ලවාරච්චිගේ පුත් පවන් ඉදුවර මල්ලවආරච්චි ඔස්ට්‍රේලියානු කෙල්ලක් හා හාදවී ඇතැයි මෙල්බර්න් වලින් වාර්තා වේ.
පවන් පියා මෙන්ම ගායනයට දක්ෂ බවද පැවසෙන අතර ඔහු සිය පාසලේ ජනප්‍රිය චරිතයක් බවද පැවසේ.
පවන් ක්‍රිකට් ක්‍රීඩාවටද දස්කම් දක්වන බව වාර්තා වේ.
පවන්ගේ පියා හා හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන පාසල් සමයේදී (නාලන්දා විදුහල) එකම කණ්ඩායම
නියෝජනය කළ අය වෙති.
රනිල්, සිය පුතු හා දියණිය සමග මේවන විට ජීවත්වන්නේ මෙල්බර්න් අගනුවරය.
ඔහු විවාහ වී සිටින්නේ නිශා මෙල් සමගය.
RanilPer2 600px 13 08 27RanilPer1 600px 13 08 27

No comments:

Post a Comment